Gossips

උතුරේ ජනතාවගෙන් එල්ලවන ප්‍රතිවිරෝධයක් ගැන අනුර කුමාර කියයි

යළි යුද්ධයකට ප්‍රතිවිරෝධයක් එල්ලවන්නේ උතුරේ ජනතාවගෙන්ම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ තඹුත්තේගම පැවති ජනහමුවක් අමතමින්.