Gossips

උතුරේ ගැටලුවට විසඳුම මන්ත්‍රී එස්.බී. කියයි

උතුරේ ගැටලුවට විසඳුමක් ලබාගත හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සුසංයෝගයකින් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම කොළඹදී අද පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.