උතුරු පළාතේ ස්ථාන කිහිපයක අදට යෙදී ඇති බවට පැවසෙන කළු කොටි දිනය සමරා ඇති බවට වාර්තා වනවා.
අක්කරායන්කුලම ප්‍රදේශයේදී ඒ නිමිත්තෙන් බෙදාහැරීමට නියමිතව තිබූ පත්‍රිකා තොගයක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
නිදහස් සන්ධානය 18 වැනිදා පාර්ලිමේන්තු යයි
Posted on Author admin
ලබන 18 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහාභාගි වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, බත්තරමුල්ල – නෙළුම්… Read More
බොරලැස්ගමුව අනතුරේ වෛද්‍යවරියට ඇප
Posted on Author admin
බොරලැස්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප… Read More
මත්ගුලි ගිල පැමිණි නේපාල ජාතිකයාගෙන් දින 07ක් ප්‍රශ්න කරන්න අවසර
Posted on Author admin
පාකිස්තානයේ සිට ඩුබායි හරහා මෙරටට පැමිණි නේපාල ජාතිකයෙකු ගිල දැමූ මත්ගුලිවල හෙරොයින් ග්‍රෑම් 400ක් තිබූ බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකාර නේපාල ජාතිකයා මිනුවන්ගොඩ… Read More