Gossips උතුරේ කළු කොටි දිනය සමරයි Posted on July 5, 2018 Author admin Comments Off on උතුරේ කළු කොටි දිනය සමරයි උතුරු පළාතේ ස්ථාන කිහිපයක අදට යෙදී ඇති බවට පැවසෙන කළු කොටි දිනය සමරා ඇති බවට වාර්තා වනවා. අක්කරායන්කුලම ප්රදේශයේදී ඒ නිමිත්තෙන් බෙදාහැරීමට නියමිතව තිබූ පත්රිකා තොගයක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.