යුද හමුදාව භාරයේ තිබූ යාපනය – වලිකාමම් උතුරු ප්රදේශයේ ඉඩම් අක්කර 683 ක් අද (13) එහි මුල් පදිංචිකරුවන්ට ලබාදුන්නා.
ඒ යුද හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායකගේ ප්රධානත්වයෙන්.
එම අවස්ථාවට එක්වූ යුද හමුදාපතිවරයා කියා සිටියේ එම ප්රදේශවල ඉඩම් යළි ජනතාවට ලබාදීම සිදුකෙරෙන්නේ අවුරුදු 28 කට පසුව බවයි.
(ඡායාරූප – වව්නියාව මාධව කලන්සුරිය )
