Gossips උතුරේ ඇමතිවරුන් නම්‍යශීලී නොවන බව ආණ්ඩුකාරවරයා කියයි Posted on August 14, 2018 Author admin Comments Off on උතුරේ ඇමතිවරුන් නම්‍යශීලී නොවන බව ආණ්ඩුකාරවරයා කියයි උතුර පළාත් සභාවේ මතුව ඇති අමාත්‍යවරුන්ගේ ගැටළුව මෙතෙක් විසඳාගැනීමට නොහැකිව ඇත්තේ, ඔවුන්ගේ ඇති අහංකාරකම නිසා බව උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා. පළාත් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින්.