උතුර පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය එම පළාත තුළ විවිධ ගැටලූ ඇති කරන බව පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් පවසනවා.
යාපනය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය තුළ පවතින බල අර්බුදය මෙයට ප්‍රධාන හේතුව බවයි.
ඒ හේතුවෙන් පළාතේ කටයුතු සිදු කිරීමේදී අකාර්යක්ෂමතාවක් දක්නට ලැබෙන බවයි ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ.