මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් උතුර පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යලි එම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. 
මෙම දිවුරුම් දීම අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි සිදුව ඇත්තේ. 
ඊයේ රෙජිනෝල්ඩ් කුරේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.



