බිඳ වැටුණු උතුරේ අධ්‍යාපනය නැවත නගා සිටුවීමට දස වසරක සැළැස්මක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ උතුරේ ගුරුවරුන් පිරිසක් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින්.
Related Articles
එජාපයෙන් හෙටත් විශ්වාසය පළ කරන යෝජනාවක්
Posted on Author admin
හෙට (12) පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කරමින් යෝජනාවක් සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා. එහිදී මන්ත්‍රීවරුන් විසින් එම යෝජනාවට… Read More
අකිල ධනංජය ඕස්ට්‍රේලියාවට
Posted on Author admin
සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිතයි. බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී… Read More
රුපියල අවප්‍රමාණය වීම ණය ගෙවීමට ගැටලූවක් නැහැ – මහ බැංකුව කියයි
Posted on Author admin
රුපියලේ අවප්‍රමාණය විදේශ ණය ගෙවීම සදහා ගැටලූවක් නොවන බව මහබැංකුව ප්‍රකාශ කරනවා. ඇමරිකානු ඩොලර් මගින් ණය ගැනීම් සිදුකර ඇති අතර, ණය ගෙවීම්ද ඇමරිකානු ඩොලරයෙන්ම සිදුකරන නිසා ණය ප්‍රමාණයේ ඉහළ යාමක්… Read More