බිඳ වැටුණු උතුරේ අධ්‍යාපනය නැවත නගා සිටුවීමට දස වසරක සැළැස්මක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ උතුරේ ගුරුවරුන් පිරිසක් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින්.
