Gossips

උතුරු සහ දකුණු කොරියා ආරක්ෂක අංශ සාකච්ඡා ලබන 31 වන දා

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ආරක්ෂක අංශවල දෙවන වටයේ සාකච්ඡා දෙරටේ දේශසීමා අසළ පිහිටි පැන් මුන් ජෝන් ප්‍රදේශයේ ලබන 31 වනදා පැවැත්වීමට නියමිතයි.
දෙරටෙහිම ආරක්ෂ අංශ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන මෙම සාකච්ඡාවේදී රටවල් දෙකෙහි පළුදු වී ඇති සම්බන්ධතා යළි ප්‍රකෘතිමත් වනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
පසුගිය මාසයේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරට අතර, පළමු සාකච්ඡා වටය සිදුකෙරුණා.