උතුරු සහ දකුණු කොරියානු යුද්ධයේදී වෙන් වූ පවුල් යළි එක් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද උතුරු කොරියාවේදී පැවැත්වුණා.
කොරියානු යුද්ධයට මැදි වූ පවුල් මෙලෙස රටවල් දෙකෙහි විසිරී සිටින අතර අගෝස්තු මාසය වන විට ඔවුන්ට යළි එක්වීමට හැකි වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
නීතිවිරෝ්ධී ගිනි අවි සමඟ දෙදෙනෙකු අම්බලන්ගොඩදී අල්ලයි
Posted on Author admin
නීතිවිරෝධී ගිනි අවි 3 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ – වතුගෙදර ප්රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ගාල්ල සහ මොරොන්තුඩුව ප්රදේශවල සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවටයි… Read More
මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා තවදුරටත් රිමාන්ඩ්
Posted on Author admin
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර… Read More
අපකීර්තිමත් තීන්දුවක් ගැන ඒකාබද්ධය කියයි
Posted on Author admin
විපක්ෂ නායක ධුරයේ කිසිදු වෙනසක් සිදුනොවන බවට කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ සිදුකළ ප්රකාශය, පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත්ම තීන්දුවක් බව, ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු… Read More