Gossips

උතුරු මුහුද ගොඩට එයි

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පේතායි සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතුයි.
පැවති අයහපත් කලගුණයත් සමග මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු රළ පහර ගොඩබිමට පැමිණ තිබුණේ මේ ආකාරයෙන්.