ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස ජගත් මානව හිමිකම් කොමිසමට බල කිරීමේ යෝජනාවක් උතුරු පළාත් සභාව අද (27) ඒකමතිකව සම්මත කරගත්තා.
මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විසින්.
