ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස ජගත් මානව හිමිකම් කොමිසමට බල කිරීමේ යෝජනාවක් උතුරු පළාත් සභාව අද (27) ඒකමතිකව සම්මත කරගත්තා.
මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විසින්.
Related Articles
ලක්ෂ 2ක ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – (ඡායාරූප)
Posted on Author admin
වැලිගම ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 28… Read More
විදුලිය කැපෙන ප්‍රදේශ ප්‍රකාශයට පත් කෙරේ – දවස් 9යි – විෂය භාර ඇමතිගෙන් පොරොන්දුවක්
Posted on Author admin
විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව සහ අදාළ ප්‍රදේශ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය විසින් අද දහවල් එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. එමෙන්ම,… Read More
පාර්ලිමේන්තුවේ නව සැසියට වේලාව තීරණය කරයි
Posted on Author admin
මෙතෙක් දැනුම්දී නොතිබුණු පාර්ලිමේන්තු නව සැසිවාරය පටන් ගන්නා වේලාවද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ නව… Read More