Gossips උතුරු පළාත් ධජය භාවිත කිරීමට කිසිවෙකුගෙන්වත් අවසර ගත යුතු නෑ – සිවාජිලිංගම් Posted on May 21, 2018 Author admin Comments Off on උතුරු පළාත් ධජය භාවිත කිරීමට කිසිවෙකුගෙන්වත් අවසර ගත යුතු නෑ – සිවාජිලිංගම් පළාතේ ජනතාව නියෝජනය කරන උතුරු පළාත් ධජය භාවිත කිරීමට කිසිවෙකුගෙන්වත් අවසර ගත යුතු නැති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසනවා.යාපනය ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.