උතුරු නැගෙනහිර නිවාස ව්‍යාපෘතියකදී රාඩා ආයතනය මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට දූෂණ විරෝධී පෙරමුන කළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පෙරමුණේ සාමාජිකයින් සිව් දෙනෙකුම අද අධිකරණයට දිවුරුම් ප්‍රකාශ මගින් දැනුම් දුන්නා.
ඒ, මේ සම්බන්ධ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී යළි කැඳ වූ අවස්ථාවේදී.
Related Articles
ඉන්දියා – බංග්ලාදේශ තරගය හෙට
Posted on Author admin
ශ්‍රී ලංකාව වෙතින් සමාරම්භක තරගයේදී පරාජයට පත්වූ ඉන්දීය පිලට බංග්ලාදේශය සමග හෙට පැවැත්වෙන දෙවන නිදහස් කුසලාන තරගයද අභියෝගයක් වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. ශකිබ් අල් හසන් තුවාල ලැබීම… Read More
ඉදිරි වැඩපිළිවෙල ගැන හිටපු ඇමති බැසිල්ගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
වර්තමානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවේශමෙන් වැඩ කළ යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ වෘත්තිය සමිති මධ්‍යස්ථානය විවෘත… Read More
රුපියල් මිලියන 1119 ක බොල් ණය අය කරන්නැයි සමෘද්ධි බැංකු නිලධාරීන්ට උපදෙස්
Posted on Author admin
බොල් ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති රුපියල් මිලියන 1119 ක මුදල කඩිනමින් අය කර ගන්නා ලෙස ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා…. Read More