උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීමේ කාර්යය තම අමාත්‍යංශයට භාරදුන්නද ඒ සඳහා මෙතෙක් බලතල ලබා දී නොමැති බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කඩිනමින් තමන්ට එම බලය ලබා නොදුනහොත් මාධ්‍ය ඉදිරියේ සියල්ල හෙළි කරන බවයි.
