Gossips

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ බාධාවක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
පොතුහැර දුම්රිය ස්ථානය අසලදී මගීන් පිරිසක් දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවීම මීට හේතුවයි.