උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණුු කොරියානු ජනාධිපති මූන්-ජේ-ඉන් අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
දෙරටේ ජනාධිපතිවරුන් අතර වසර 10 කට පසුව පැවැත්වෙන මෙම සාකච්ඡාව කොරියානු දේශසීමාවේදී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හරින බව උතුරු කොරියාව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.
