Gossips

උතුරු ජපානයේ ආපනශාලාවක පිපිරීමක්

උතුරු ජපානයේ සපුරෝ නගරයේ පිහිටි ආපනශාලාවක විශාල පිපිරීමකින් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් ආපනශාලාවේ සිටි පුද්ගලයන් 41 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.