Gossips උතුරු කොරියාව යළි ඇමරිකාවට, අනතුරු අඟවයි Posted on November 4, 2018 Author admin Comments Off on උතුරු කොරියාව යළි ඇමරිකාවට, අනතුරු අඟවයි නැවත වරක් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සඳහා යොමු වන බව උතුරු කොරියාව ඇමරිකාවට පවසා තිබෙනවා. ඒ, පසුගිය ජුනි මාසයේ දෙරටේ නියෝජිතයන් අතර පැවති හමුවෙන් අනතුරුව පොරොන්දු වූ පරිදි ඇමරිකාව, උතුරු කොරියාවට එරෙහි සම්බාධක ඉවත් නොකිරීම හේතුවෙන්.