නැවත වරක් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සඳහා යොමු වන බව උතුරු කොරියාව ඇමරිකාවට පවසා තිබෙනවා.
ඒ, පසුගිය ජුනි මාසයේ දෙරටේ නියෝජිතයන් අතර පැවති හමුවෙන් අනතුරුව පොරොන්දු වූ පරිදි ඇමරිකාව, උතුරු කොරියාවට එරෙහි සම්බාධක ඉවත් නොකිරීම හේතුවෙන්.
Related Articles
කඩා වැටෙන චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටස් ශ්‍රී ලංකාවට නොවැටෙන බව මහාචාර්ය චන්දන ජයරත්න කියයි
Posted on Author admin
කඩා වැටෙමින් පවතින මීටර් 10.4ක විශාලත්වයකින් යුත් බස් රථයක් තරම් දිගු ටිඅන්ගොන් – 1, අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (01) මධ්‍යම රාත්‍රී 12.45ට ශ්‍රී ලංකාවට කිලෝමීටර් 479ක් තරම් පහළින් ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ… Read More
බන්ධනාගාරයේ සිටින ජයලත් සුද්දාගේ කොන්ත්‍රාත්තුවකට උණ්ඩ ප්‍රවාහනය කළ ලද්දු රොෂාන් අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී සජීවි පතොරොම් 2990ක් සමඟ 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් භාරයට ගනු ලැබූ පතොරොම්… Read More
කෝලිගේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව Hope නිසා අහිමි වූ හැටි
Posted on Author admin
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන්. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම… Read More