Gossips

උතුරු කොරියාව යළිත් මිසයිල පද්ධතියක් සකස් කරන බවට අනාවරණයක්

උතුරු කොරියාව යළිත් වරක් මිසයිල පද්ධතියක් සකස් කරමින් පවතින බවට චන්ද්‍රිකා ඡායාරූප මගින් ඇමරිකාව අනාවරණ කරගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ උතුරු කොරියාව දිගුදුර මිසයිල පද්ධතියක් මෙලෙස ස්ථාපිත කරමින් සිටින බවයි.
මෙය අලූතින්ම ඉදිකර ඇති බවටයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන්කළේ.