උතුරු කොරියාව යළිත් වරක් මිසයිල පද්ධතියක් සකස් කරමින් පවතින බවට චන්ද්‍රිකා ඡායාරූප මගින් ඇමරිකාව අනාවරණ කරගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ උතුරු කොරියාව දිගුදුර මිසයිල පද්ධතියක් මෙලෙස ස්ථාපිත කරමින් සිටින බවයි.
මෙය අලූතින්ම ඉදිකර ඇති බවටයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන්කළේ.
Related Articles
අගමැතිට එරෙහි විශ්වාශභංගය ගැන කියන කතා
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාශභංග යෝජනාව පිළිබද අද (04) දිනයේත් ස්ථාන කිහිපයකදී දේශපාලන පක්ෂ නියෝජිතයන් අදහස් පලකළා. Read More
ගෙවිය යුතු ණය ගැන අගමැති කතා කරයි
Posted on Author admin
මේ වසර තුල ඩොලර් බිලියන 5000 කට අධික ණය මුදලක් ගෙවීමට ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ දෙමටගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්. රුපියල්… Read More
සම්බන්ධන්ට ඇමතිකමක් ගන්නැයි මනෝගෙන් ඇරයුමක්
Posted on Author admin
ආර්. සම්බන්ධන් ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය සිටින පක්ෂයට ලබාදිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. කොළඹ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ… Read More