ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිය නායක කිම් ජොං අන් අතර හමුවට සති 3 කට පෙර එනම් මැයි 23 සහ 25 අතරතුර, න්‍යෂ්ටික පර්යේෂණ භූමිය විනාශ කරන බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.
එය දකුණු කොරියානු, චීන, ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ රුසියානු මාධ්‍යවේදීන් ඉදිරියේ සිදුකිරිමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.
Related Articles
මහරාර් එස්.එස්.සී. පිටියේ රජ කරද්දී, ශ්‍රී ලංකාවේ දඟයන් දෙදෙනා පළමු ඉනිම ගොඩ දමයි
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සකුනු අප්‍රිකානු කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ල දැවී ලකුණු 338ක් රැස් කිරීමට… Read More
වෙනසේ ප්‍රතිඵල ජනතාව විදින බව හිටපු ජනපති කියයි
Posted on Author admin
ආණ්ඩුව ඇති කළ වෙනසේ ප්‍රතිඵල විදීමට ජනතාවට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. වාද්දුව ප්‍රදේශයේ අද (28) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ‘‘මැයි මාසය වෙසක්… Read More
ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක්
Posted on Author admin
දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් අද පස්වරු 6 දක්වා පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා… Read More