ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිය නායක කිම් ජොං අන් අතර හමුවට සති 3 කට පෙර එනම් මැයි 23 සහ 25 අතරතුර, න්‍යෂ්ටික පර්යේෂණ භූමිය විනාශ කරන බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.
එය දකුණු කොරියානු, චීන, ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ රුසියානු මාධ්‍යවේදීන් ඉදිරියේ සිදුකිරිමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.
