උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාරයක් කඩාවැටී ඇති බව චීන විද්‍යාඥයින් පවසනවා. 
පසුගිය කාලය තුළ මෙම බලාගාරයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසා ඇතිවූ දෙදරීම් මෙම බලාගාරය කඩාවැටීමට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ. 
උතුරු කොරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ කඳුවැටියක පිහිටි පුන්ගීරි නම් මෙම බලාගාරයේ 2006 වසරේ සිට මේ දක්වා න්‍යෂ්ටික අත්හදාබැලීම් 6 ක් සිදුකර තිබෙනවා.



