Gossips

උතුරු කොරියාවට ඇමරිකාවෙන් ආධාර

උතුරු කොරියාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබාදීමට ඇමරිකාව සැළසුම් කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ උතුරු කොරියාවේ බහුතර ජනතාවක් දිළිඳු බවින් පෙළීම හේතුවෙන් මෙලෙස ආධාර ලබාදීමට ඇමරිකාව පියවර ගෙන ඇති බවයි.
උතුරු කොරියාවේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද එරට සමඟ සාකච්ඡා කිරීමටද ඇමරිකාව තීරණය කර තිබෙනවා.