උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු මෙම සතියේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
එහිදී ඔවුන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙම සාකච්ඡාවලදී දෙරට අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදාළ නිලධාරින් දෙදෙනා සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අදාළ වාර්තාවල සඳහන්.
