Gossips උතුරු කොරියානු නායකයා චීනයට Posted on May 8, 2018 Author admin Comments Off on උතුරු කොරියානු නායකයා චීනයට උතුරු කොරියානු ජනාධිපති කිං ජොං අන් අද චීනයේ සංචාරයක නිරතවී තිබෙනවා. එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ ඔහු උතුරු කොරියාව සහ ඇමරිකාව අතර පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.