උතුරු කොරියානු ජනාධිපති කිං ජොං අන් අද චීනයේ සංචාරයක නිරතවී තිබෙනවා.
එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ ඔහු උතුරු කොරියාව සහ ඇමරිකාව අතර පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
නදීමාල්ගෙන් යළිත් රහස් පොලීසිය ප්‍රශ්න කරයි – මධුෂ්ගේ අභියාචනය මැයි 2ට කල් යයි
Posted on Author admin
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මුදාහැරුණු ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දහවල් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. පැයකට… Read More
සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට
Posted on Author admin
සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින් හෙටට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
කශෝගි ඝාතකයන්ට සෞදියේදී නඩු විභාගයක්
Posted on Author admin
මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ පුද්ගලයන්ට එරෙහිව සෞදි අරාබියේදී නඩු විභාගයක් පවත්වන බව සෞදි විදේශ කටයුතු ඇමති අබ්දෙල් අල් ජුබියර්… Read More