ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දැන් ඇති වී තිබෙන අධික වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් පැය 48 ක් තුළ පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා වන්නේ සහරන්පූර් ප්‍රදේශයෙන්.
ආපදා තත්ත්වය නිසා මියගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 4 බැගින් දීමනාවක් ඔවුන්ගේ පවුල් වෙත ගෙවීමට උත්තර් ප්‍රදේශ් මහඇමති යෝගි අදිත්‍යනාත් උපදෙස් දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.