උතුරුමැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රියදුරන් සිව්දෙනෙකු වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු කිරීමට විරෝධය පළ කරමින් දෙදෙනෙකු සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ වහලය මත නැගී විරෝධතාවක නිරතවනවා.
ඔවුන් කියා සිටියේ මෙම මාරුකිරීම් අවලංගු කරන තුරු තමන් අඛන්ඩව විරෝධතාවයේ නිරතවන බවයි.
