උත්සව සමයේ වෙළඳපොලෙහි භාණ්ඩවල මිල ගණන් කෘත්‍රිම ලෙස ඉහළ දමන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඇතැම් වෙළඳුන් භාණ්ඩවල මිල, බර ප්‍රමාණය සහ කල් ඉකුත් වීමේ දින වෙනස් කරමින් වෙළඳපොලට භාණ්ඩ නිකුත් කරන බවට ද තොරතුරු ලැබී ඇති බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.
Related Articles
ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු පළමුවරට ශ්‍රී ලංකාවට
Posted on Author admin
ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි උන්ඩේරා අද (20) ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි. ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ජපාන ආරක්ෂක… Read More
සිරියානු අවසන් සටන නතර නොකරන බව පුටින් කියයි
Posted on Author admin
සිරියානු කැරළිකරුවන් සතු අවසන් බලකොටුව වන ඉඩ්ලිබ් අත්පත් කර ගැනීම සඳහා ඉරානයේ සහ රුසියාවේ සහය ඇතිව සිදුකරන මෙහෙයුම නතර නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කළා. අයි.එස්. සහ… Read More
ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටීමෙන් 18 දෙනෙකු මරුට
Posted on Author admin
ඉන්දියාවේ වරනාසි නුවර ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ සිදුවූ මෙම අනතුරෙන් ගුවන් පාලම යට නවතා තිබූ රථ වාහනවලට දැඩි අලාභ හානි… Read More