Gossips

උත්සව සමයේ දිවයින පුරා වැටලීම්

එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයින්ට වෙළඳපොලේදී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
ගබඩා සහ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම්, භාණ්ඩවල කල් ඉකුත් වීම්, මෙන්ම භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් වැටලීම් සම්බන්ධව විමර්ශන අඛන්ඩව සිදුකරන බවයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම් ෆවුසර් කියා සිටියේ