උත්සව සමයේ දෛනිකව අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක් පමණ ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
එහි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක කියා සිටියේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සවස් කාලයේදී අධිවේගී මාර්ගවල රිය ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.
