උත්සව සමයේ දෛනිකව අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක් පමණ ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
එහි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්යක්ෂ එස්. ඕපනායක කියා සිටියේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සවස් කාලයේදී අධිවේගී මාර්ගවල රිය ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.
Related Articles
තලෙයිමන්නාරමෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්
Posted on Author admin
තලෙයිමන්නාරමෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. පෙරේදා සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ තලෙයිමන්නාරම ප්‍රදේශයේම පදිංචි සහෝදරයන් දෙදෙනෙක්. පොලීසිය ප්‍රකාශ කළේ මේ දිනවල පවතින සුළං… Read More
කෝටි 4ක බීඩි කොළ වංචාවේ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
ටොන් 12 ක බීඩි කොළ කන්ටේනරයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි සැකකරු ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔහු… Read More
චීන භාණ්ඩ 1300කට ඇමරිකාව බදු පනවයි
Posted on Author admin
චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1300කට සියයට 25ක බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. මේ අතර, පසුගිය දා චීනය ද ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට පියවර ගත්තා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින්… Read More