එළඹෙන උත්සව සමයේ රටේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව කොළඹ නගරයේ ආරක්ෂාවට පමණක් පොලිස් නිළධාරීන් 1800ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මුලස්ථානයේ ඊයේ
(03) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.
Related Articles
වනාතවිල්ලුවේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
Posted on Author admin
පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් තොගයක් සමග අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව ගොවිපළේ හිමිකරු ඇතුළු සිව් දෙනා දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර දී තිබෙනවා…. Read More
පොලිසියට නොගිය සාරි සොරකම
Posted on Author admin
හැටන් නගරයේ නිමි ඇදුම් අලෙවි කරන වෙළදසැලක වටිනා සාරියක් සොරාගන්නා ආකාරය එම වෙළදසැලේ සිසිටිවී කැමරා පද්ධතියේ සටහන් වී තිබූ රූප රාමුවක් මේ දිනවල සමාජ වෙබ් අඩවියට මුදා හැර තිබෙනවා. උදෑසන වෙළදසැල… Read More
මුම්බායි පිලේ ජයග්‍රහණය පරාජයට දෙසට දෝලනය කළ සුපිරි උඩපන්දුව
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකෙන මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මේ වසරේ දී අවසන් වටයට සුදුසුකම් නොලබාම තරගයෙන් ඉවත්වීමට… Read More