එළඹෙන උත්සව සමයේ රටේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව කොළඹ නගරයේ ආරක්ෂාවට පමණක් පොලිස් නිළධාරීන් 1800ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මුලස්ථානයේ ඊයේ
(03) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.
