Gossips උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි උපදෙස් Posted on April 11, 2018 Author admin Comments Off on උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි උපදෙස් උත්සව සමයේ ඇති වන අනතුරු අවමකර ගැනිම සඳහා ජනතාව සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලා. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (11) පැවති වැඩමුළුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.