Gossips

උත්තර දෙන්න ඇමතිවරු නැහැ – කතානායක කණගාටුවෙන්

පවතින තත්ත්වය සලකා බලා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වා ඇතැයි කතානායක කරූ ජයසූරිය අද (09) පාර්ලිමේන්තු සභාවේ වැඩකටයුතු ආරම්භයේදී ප්‍රකාශ කළා.
එසේම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකර ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අදාළ විෂය භාර අමාත්‍යවරුන් සභාවේ නොමැතිවීම සම්බන්ධයෙන් ද කතානායකවරයා කණගාටුව පළ කිරීම විශේෂත්වයක්.