උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
මේ වනවිටත් සිසුන් කිහිපදෙනෙකු එම උණ රෝගය නිසා රෝහල් ගත කර ඇති අතර, එය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි අප කළ විමසීමකදී අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.
Related Articles
බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට බස් රථයකට යටවී පුද්ගලයෙක් මරුට
Posted on Author admin
අද දහවල් බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට පදික මාරුවේදී බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ත් 50 ත් ආතර අයෙකු බවටයි පොලිසිය සැකපලකරන්නේ…. Read More
ඇමරිකාවේ හෙද සේවයට පළමු ශ්‍රී ලාංකිය නිලධාරිනිය පිටව යයි
Posted on Author admin
ඇමරිකාවේ හෙද සේවය සඳහා ශ්‍රී ලාංකික හෙද හෙදියන් යොමුකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව පළමු හෙද නිලධාරිනිය පෙරේදා ඇමරිකාව බලා පිටත්ව ගිය අතර, තවත්… Read More
විදුහල්පතිනිය මියයාමේ සිද්ධිය ගැන අදත් විරෝධතාවක්
Posted on Author admin
අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කර තිබූ විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළුවකට සහභාගි වූ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය හදිසි අනතුරකින් මියයෑම සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම්… Read More