Gossips උණුසුම මැද ඉවත්කළ අනවසර ඉදිකිරීම් Posted on February 25, 2019 Author admin Comments Off on උණුසුම මැද ඉවත්කළ අනවසර ඉදිකිරීම් බදුල්ල නගර සභා බල ප්‍රදේශයට අයත් ගඟබඩපාර ප්‍රදේශයේ පිහිටි අනවසර ඉදිකිරීමක් බදුල්ල නගර සභාවේ මැදිහත් වීමෙන් අද ඉවත් කිරීමට නිලධාරීන් පියවර ගනු ලැබුවා.එහිදී එහි හිමිකරුවන්ගෙන් බාධා එල්ල වුණා.rn