Gossips

උණුසුම කාලගුණයක් නිසා ජනතාවට අනතුරු ඇගවීමක්

වයඹ, මන්නාරම, ගම්පහ, සහ කොළඹට හෙට වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.