අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව මහනුවර – උඩුදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ තක්කාලි ගොවීන් පිරිසක් පවසනවා.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ප්රදේශයේ තක්කාලි ගොවීන් කිහිපදෙනෙකු කියා සිටියේ ඉතා අඩු මිලකට අස්වැන්න වෙළඳුන් ඉල්ලා සිටීම හේතුවෙන් දැඩි අපහසුතාවලට තමන් ලක්ව ඇති බවයි.
ඡායරූප – නුවර, චන්දන උඩුවාවල
