Gossips උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කෙරේ Posted on April 28, 2018 Author admin Comments Off on උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කෙරේ පවතින වර්ෂා සහිත කාලගුණික තත්වය හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් වලවේ ගඟ පහළ ප්‍රදේශයේ ජනතාව සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.