Gossips උඩවලව ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කරයි Posted on May 8, 2018 Author admin Comments Off on උඩවලව ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කරයි පවතින වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් අද රාත්‍රියේ විවෘත කරන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.ඒ හේතුවෙන් වලවේ ගඟ පහල කොටසේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.