Gossips උඩවලව ජලාශයේ වාන්දොරටු 3 ක් විවෘත කෙරේ Posted on May 23, 2018 Author admin Comments Off on උඩවලව ජලාශයේ වාන්දොරටු 3 ක් විවෘත කෙරේ උඩවලව ජලාශයේ වාන්දොරටු 3 ක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.මේ හේතුවෙන් ජලාශයේ පහල කොටසේ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.