උඩවලව – ආඳළුව රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්නෙන් රක්ෂිතයේ විනාශ වූ භූමි ප්‍රමාණය අක්කර 20ක්.
වනජීවි නිලධාරීන් සඳහන් කළේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවයි.
Related Articles
වෑන් රථ අනතුරකින් කාන්තාවක් මරුට
Posted on Author admin
හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොවුන් අතර කුඩා දරුවෙකු ද වනවා…. Read More
බාල දක්ෂ ව්‍යාපාරයත් වෙනස් විය යුතුයි – ජනපති
Posted on Author admin
බාල දක්ෂ ව්‍යාපාරය ද යුගයේ අවශ්‍යතාව පරිදි වෙනස් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. 2018 ජනාධිපති බාල දක්ෂ සම්මාන උළෙලට මහනුවර – පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනයේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා… Read More
මීගමුවේදී කොල්ලකල්ලියක තුන්දෙනෙකු අල්ලයි
Posted on Author admin
පසුගිය ජනවාරි 8 වනදා ආධාර එකතු කරන මුවාවෙන් මීගමුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි හිමිකරුට පහරදී මුදල් කොල්ලකෑ පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් කොල්ලකෑ රුපියල්… Read More