උඩවලව – ආඳළුව රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්නෙන් රක්ෂිතයේ විනාශ වූ භූමි ප්‍රමාණය අක්කර 20ක්.
වනජීවි නිලධාරීන් සඳහන් කළේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවයි.
