Gossips

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පේරාදෙණිය දුම්රිය ස්ථානය අසළදී දුම්රියක් පීලිපැනීමට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව පාලක මැදිරිය ප්‍රකාශ කළා.
පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ ඊයේ රාත්‍රියේයි.
කෙසේ වෙතත් පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි පාලක මැදිරිය තවදුරටත් සඳහන් කළේ.