උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් එන්ජින් 12 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 48.67 ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත පෞද්ගලික බැංකුවක් වෙතින් සපයා ගැනීමටයි රජය කටයුතු යොදා ඇත්තේ.
Related Articles
විදුලිය සොරෙන් ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුට වන්දි ගෙවන්නැයි නියෝග
Posted on Author admin
විදුලි මණුවලට සූක්ෂම අන්දමින් හානි පමුණුවා වංචනික ලෙස විදුලිය ලබාගත් කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට රුපියල් හයලක්ෂයකට අධික වන්දි මුදලක් ගෙවන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත්… Read More
තේ ඉඩමක අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තාවකගේ සිරුරක්
Posted on Author admin
ඉංගිරිය – කොටිගල – කුරණ ප්‍රදේශයේ තේ ඉඩමක තිබී අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තා සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ හමුවූ මෙම මළ සිරුර හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් වයසැත කාන්තාවකගේ… Read More
අධිවේගයට ඉන්ධන පිරවුම්හල් දෙකක්
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට අවශ්‍ය සියලූම වර්ගයේ ඉන්ධන ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් දෙකක් වැලිපැන්න සේවා කලාපයේ විවෘත කර තිබෙනවා. මගී ජනතාවගෙන් ලද… Read More