උඩරට අමරපුර නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය මහෝපාධ්‍යයාය අති පූජ්‍ය අත්තරගම වජිරජෝති නාහිමියෝ අපවත්ව තිබෙනවා.
උන්වහන්සේ අපවත් වන විට 97 වන වියේ පසුවූවා.
2010 වසරේදී උන්වහන්සේ උඩරට අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය ගෞරව නාමය සහිත අනුනායක ධූරයෙන් පිදුම් ලැබුවා.
