Gossips

උකුස්සෙකුගේ තටු කපයි

ගල්ගමුව ප්‍රදේශයේ සැරිසැරු උකුස්සෙකුගේ අත් තටු කිසියම් පිරිසක් විසින් කඩා දමා තිබෙනවා.
නිකවැරටිය වනජීවී නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම උකුස්සා සොයාගෙන ඇත්තේ.
මෙම උකුස්සා ප්‍රතිකාර සදහා නිකවැරටිය වනජීවී කලාපයේ පශු වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
වනජීවී නිලධාරින් වැඩිදුරටත් කියා සිටියේ මිනිස් වාසයට හුරුව සිටි මෙම සත්වයා ආහාර සොයා පැමිණි අවස්ථාවක ඊට බියවූ පිරිසක් මෙලෙස උකුස්සාගේ අත්තටු කඩා දමන්නට ඇතිබවට සැකකරන පළකරන බවයි.