ඊ.ඒ.පී. සමාගමේ දේපල පැවරීමට අදාළ ගනුදෙනුව පිළිබඳව ස්වර්ණවාහිනී ආයතනය අසත්‍ය මාධ්‍ය වාර්තා පළකර ඇති බව පවසමින් ඊ.ටී.අයි. තැම්පතුකරුවන් සුරැකීමේ ස්වාධින සංගමය අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවී අනතුරුව ලිපියක් භාරදීම සඳහා කොල්ලුපිටියේ පිහිටි ස්වර්ණවාහිනී ආයතනය අසලට පැමිණියා.
Related Articles
සාකච්ජා සඳහා එන්න උතුරු කොරියාව, ඇමරිකාවට කල් දෙයි
Posted on Author admin
නම්‍යශීලී ප්රතිපත්තියක සිට සාකච්ඡා සඳහා ප්‍රවිෂ්ඨවීමට මේ වසර අවසානය තෙක් ඇමරිකාවට කාලය ලබාදෙන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසනවා. ඔහු කියා සිටියේ එසේ වුවහොත් පමණක් ඇමරිකාව සමඟ සාකච්ඡා… Read More
අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
Posted on Author admin
ලබන වසර සඳහා රජය ඉදිරිපත් කරන අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත්… Read More
මහවැලි ගඟේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට
Posted on Author admin
ගම්පොල ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. අද දහවල් මෙම තරුණයින් දෙදෙනා සිය පියා සමඟ මහවැලි ගඟේ දිය නෑමට පැමිණ ඇති අතර, එහිදී ඔවුන් මෙලෙස… Read More