එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය ඈවර කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා එහි තැන්පත්කරුවන් පිරිසක් ශ්‍රී ලංකා මහබැංකුව වෙත අද (17) පැමිණියා.
එහිදී මහබැංකු බළධාරීන් වෙත සංදේශයක් ද භාර දී ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සහ මහබැංකු බලධාරීන් අතර මේ වන විට සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.
