Gossips

ඊ ටී අයි තැන්පත්කරුවන් තවත් පිම්මකට සැරසේ

සිය තැන්පතු මුදල් යළි ලබාගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක නිරතවුණා.
ඒ, බොරැල්ලේ පිහිටි ඊ.ටී.අයි. කාර්යාලය ඉදිරිපිටදියි. මේ එහිදී අදහස් දැක්වූ ඊ.ටී.අයි. හි මුදල් තැන්පත් කළ කාන්තාවක්.
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පත් කරගෙන ඇති කමිටුව, අධ්‍යක්‍ෂ මණ්ඩලය හා එක්ව තැන්පත්කරුවන් නොමග යවන බවටද මෙහිදී චෝදනා එල්ලවුණා.