Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් ජානිපෙ නායකයා හමුවෙයි

ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් පවා තමන්ට හිමිවිය යුතු මුදල් නිසි පරිදි ගෙවා නොමැති බව, ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.
එම තැන්පත්කරුවන්ගේ සංගමය අද ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හමුවී තම ගැටළු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.rn