Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ බලාපොරොත්තුව

ඊ.ටී.අයි. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නව අග්‍රාමාත්‍යවරයා පුළුල් විමර්ශනයක් සිදුකර ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු කරනු ඇති බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
එහි සභාපති අනූෂා ජයන්ති මේ බව කියා සිටියේ කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.