ඊ.ටී.අයි. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නව අග්‍රාමාත්‍යවරයා පුළුල් විමර්ශනයක් සිදුකර ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු කරනු ඇති බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
එහි සභාපති අනූෂා ජයන්ති මේ බව කියා සිටියේ කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
හිරු ශාසනාවතරණයෙන් තවත් කුල දරුවන් 15 දෙනෙකු සසුන් බිමට
Posted on Author admin
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරමින් පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කළ හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමය බැතිමතුන් විශාල… Read More
වයඹත් පුටු අවුලක් – මහ පුටුවට පොහොට්ටුවේ සටනක්
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයඹ පලාත් මහ ඇමති ධූර අපේක්ෂකත්වය සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයෙකු පත් කිරීමට ඉඩ ලබා නොදෙන බව එම පෙරමුණ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවසනවා. පළාත් මහ ඇමති ධූරයට… Read More
ඉඩම් ගැටලුව විසඳීමට අධිකරණයට භාර කරන බව අගමැති කියයි
Posted on Author admin
නැගෙනහිර පළාතේ මූතුර් ප්‍රදේශයේ ගම්මානවල ඉඩම් ගැටලුව විසඳීමට අධිකරණයට භාර කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිලාවතුර ප්‍රදේශයේ ඊයේ (05) පැවති ජන… Read More